Posts

Showing posts from May, 2020
Image
Image
උසස්‌ පෙළ විෂයයන් තෝරා ගැනීම සඳහා සිසුන්ට උපදෙසක්‌ උසස්‌ පෙළ පන්ති සඳහා සිසුන් ඇතුළත් වන්නේ මේ දිනවල ය. උසස්‌ පෙළ විෂය ධාරා සංඛ්‍යාව ද මේ වන විට හය දක්‌වා වැඩි වී තිබේ. ඒ.... අලුතින් හඳුන්වා දුන් තාක්‍ෂණවේදය විෂය ධාරාව ද නිසා ය. උසස්‌ පෙළට පොදු විෂය ධාරාවක්‌ ද වෙයි. පොදු විෂය ධාරාවට අයත් වන්නේ ප්‍රධාන විෂය ධාරා පහට අයත් නොවන අයදුම්කරුවන් ය. ප්‍රධාන විෂය ධාරා පහේ විෂයයන් විවිධාකාර වශයෙන් සිසුන් ය. එලෙස විවිධාකාරයෙන් විෂයයන් තෝරාගන්නා බොහෝ සිසුහු තමන් කලා විෂය ධාරාවට අයත් යෑයි සිතති. එහෙත් තමන් පොදු විෂය ධාරාව යටතේ විභාගයට පෙනී සිට ඇති බව සිසුන් දැන ගන්නේ ප්‍රතිඵල නිකුත් වූ පසු ය. ඇතැම් විට ඒ ඒ පාසල්වල පවතින පහසුකම් හා ඒ ඒ විෂයයන්ට සිටින ගුරුවරුන් අනුව විෂයයන් තෝරා ගැනීම සඳහා අනියම් බලකිරීමකට ලක්‌ වීමට සිසුන්ට සිදු විය හැකිය. උසස්‌ පෙළ විෂය සංයෝජන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති 2009/16 දරන චක්‍රලේඛය පිළිබඳ බොහෝ ගුරුවරුන්ට මෙන්ම පාසල් ප්‍රධානීන්ට පැහැදිළි අවබෝධයක්‌ පවතින්නේ ද යන ගැටලුව පවතී. අනවබෝධයෙන් විෂයයන් තෝරා ගැනීම නිසා සිසුන්ට අපහසුතාවට පමණක්‌ නොව
O/L සමත් ,අසමත් සියලූම දෙනා දැනුවත් කරමු...................... අ.පො.ස.(උසස් පෙළ) විෂය සංයෝජන යටතේ හදුන්වා දී ඇති විෂයධාරා 06 කි. 1. කලා විෂය ධාරාව 2. වාණිජ්‍යය විෂය ධාරාව 3. ජෛවීය විද්‍යා විෂය ධාරාව 4. භෞතික විද්‍යා විෂය ධාරාව 5. ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව 6. ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව එහෙත් එසේ නොමැති දරුවන් කුමක් කල යුතුද? 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන - 2017 මේ පිලිබදව අධ්‍යාපන අමාත්‍යංශය විසින් 37/2017 අංක දරණ චක්‍රලේඛය 2017.09.20 දින නිකුත් කර ඇත. Ø සෑම දරුවකුම 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන හදුන්වා දී ඇත. Ø අ.පො.ස.(සා/පෙළ) පෙනී සිටින සියලු සිසුන්ට සමත් අසමත්භාවය නොසලකා ඇතුලත්වීමට ඉඩ සැලසීම Ø අනාගත අභියෝග ජයගතහැකි වෘර්තීය අධයාපනයක් අරමුණු කිරීම Ø 07 වන විෂය ධාරාව ලෙස වෘර්තීය විෂය ධාරාව හදුන්වා දීම. වෘර්තීය විෂය ධාරාව ප්‍රධාන සංරචක 03 කි I. පොදු විෂය ක්ෂේත්‍රය II. ව්‍යවහාරික විෂය ක්ෂේත්‍රය III. ආයතනික වෘත්තීය පුහුණුව පොදු විෂය ක්ෂේත්‍රය 12 ශ්‍රේණියේ පලමු වාරය ( ඔක්තෝබර් සිට ඊලග වසරේ මාර