උසස් පෙළ විෂයයන් තෝරා ගැනීම සඳහා සිසුන්ට උපදෙසක් උසස් පෙළ පන්ති සඳහා සිසුන් ඇතුළත් වන්නේ මේ දිනවල ය. උසස් පෙළ විෂය ධාරා සංඛ්‍යාව ද මේ වන විට හය දක්වා වැඩි වී තිබේ. ඒ.... අලුතින් හඳුන්වා දුන් තාක්ෂණවේදය විෂය ධාරාව ද නිසා ය. උසස් පෙළට පොදු විෂය ධාරාවක් ද වෙයි. පොදු විෂය ධාරාවට අයත් වන්නේ ප්‍රධාන විෂය ධාරා පහට අයත් නොවන අයදුම්කරුවන් ය. ප්‍රධාන විෂය ධාරා පහේ විෂයයන් විවිධාකාර වශයෙන් සිසුන් ය. එලෙස විවිධාකාරයෙන් විෂයයන් තෝරාගන්නා බොහෝ සිසුහු තමන් කලා විෂය ධාරාවට අයත් යෑයි සිතති. එහෙත් තමන් පොදු විෂය ධාරාව යටතේ විභාගයට පෙනී සිට ඇති බව සිසුන් දැන ගන්නේ ප්‍රතිඵල නිකුත් වූ පසු ය. ඇතැම් විට ඒ ඒ පාසල්වල පවතින පහසුකම් හා ඒ ඒ විෂයයන්ට සිටින ගුරුවරුන් අනුව විෂයයන් තෝරා ගැනීම සඳහා අනියම් බලකිරීමකට ලක් වීමට සිසුන්ට සිදු විය හැකිය. උසස් පෙළ විෂය සංයෝජන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති 2009/16 දරන චක්‍රලේඛය පිළිබඳ බොහෝ ගුරුවරුන්ට මෙන්ම පාසල් ප්‍රධානීන්ට පැහැදිළි අවබෝධයක් පවතින්නේ ද යන ගැටලුව පවතී. අනවබෝධයෙන් විෂයයන් තෝරා ගැනීම නිසා සිසුන්ට අපහසුතාවට පමණක් නොව
Comments
Post a Comment